Colombo Today Local News

ලඩියාට – ලැටීට රතු නිවේදන

කළුතර එතනමඩළ ප්‍රදේශයේදී 2017 වසරේ මැයි 09 වැනි දින බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ සමයං නමැත්තා ඇතුළු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පළා ගොස් සිටින නලීන් චතුරංග හෙවත් “ලඩියා ” ට සහ අසන්ත කුමාර හේරත් හෙවත් “ලැටී” නැමැති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ජාත්‍යන්තර පොලිසිය හරහා මෙම රතු නිවේදන නිකුත් කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව අංගොඩ ලොක්කා සමග මෙම සැකකරුවන් ඉන්දියාවට පලා ගොස් තිබිණි.

Related posts

යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin