Colombo Today Local News

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රිය අද(10)දින අවලංගු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කරයි.

Related posts

ඇත්තක්ද? බොරුවක්ද? ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

Admin

ලබන සුුඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ !

colombotoday

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

Admin

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

“හත් සැරයක් ගණන් කර එක ඡන්දෙකින් පැරදුණා“ – බේරුවල පරාජය ගැන රාජිත කියයි

colombotoday

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday