Colombo Today Local News

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

රාගල පොලිස් වසමේ රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා තිබේ.

වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී වීමට පැමිණි පිරිසක් ආපසු කැබ්රථයකින් යමින් සිටිය දී කැබ් රථයේ ඇන්ද කැඩීයෑමෙන් අනතුර සිදුව ඇත.

එහිදි කැබ් රථයේ ගමන්ගත් පිරිස මාර්ගයට ඇදවැටී ඇති අතර එහිදී තුවාල ලැබු පිරිස වලපනේ හා රිකිල්ලගස්කඩ රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (30) සවස එම අනතුර සිදුව ඇති අතර, කැබ් රථයේ රියදුරුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

colombotoday

සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ. | කොමිසම දෙබිඩි පිළිවෙතක. | ජනාධිපතිතුමනි 2.50 නිර්දේශ දාන්න කුණු කූඩයට

colombotoday

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

වැලිසර රිය අනතුරින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවාත් මියයයි

colombotoday

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

පරිසර අමාත්‍යාංශයට අලුතින් නිලධාරින් 136ක්

colombotoday