Colombo Today Local News

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

6

ඉන්ධන ලබා ගැනීම සඳහා අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි ජනතාව හා පොලීසිය අතර ඊයේ රාත්‍රී කළහකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ජනතාව අතර සිටි පිරිසක් පිරවුම්හලේ ආරක්ෂිත වැට කඩා ඇතුළු වී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉන් පසු පිරිස පාලනය සඳහා පොලිසිය ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

එහිදී සිදු කළ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 6 දෙනකු තුවල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday