Colombo Today Local News

රැට්ටා, ජෙහාන් සහ ජගත් ඇතුළු අරගලකරුවන් 09ක් සැකකරුවන් ලෙස නම් කරයි

පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා විරෝධතා පවත්වමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න (රැට්ටා) සහ ජනප්‍රිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මෙන්ම ජගත් මණුවර්ණ ඇතුළු 09ක් සැකකරුවන් ලෙස නම්කර තිබේ.

එම පිරිස අතරට ස්වාමීන් වහන්සේලා දෙනමක්ද ඇතුලත්.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

Related posts

නීති විරෝධී රත්‍රන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි

colombotoday

බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. 16ක් රෝහලේ…

Admin

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

වෛද්‍ය ජී. විජේසූරිය ට අලුත් තනතුරක්

Admin

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday