Colombo Today Local News

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද(18) දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

අද දිනයේ පෞද්ගලික බස් ධාවනය 15 %ත් 20% ත් අතර සංඛ්‍යාවකට සීමාවන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව් අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඉන්ධන සපයා ගැනීම අනුව අන්තර් පළාත් බස් ධාවනය සිදු කෙරෙන බවයි.

Related posts

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday