Colombo Today Local News

බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. 16ක් රෝහලේ…

වව්නියාව, නොච්චමෝට්ටෙයි පාලමේ බස් රථයක් ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පාලමක ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

බස් රථයේ රියැදුරු ඇතුළු තිදෙනෙක් එම ස්ථානයේදීම මියගොස් තිබේ.

බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 4 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

ඒකීය – සන්ධීය – එක්‌සත්, වචන හරඹය සහ රට බෙදීමේ මාර්ග සිතියම

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

Admin