Uncategorized

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයි

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට අද (24)දින එක් කර තිබේ.

පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරුණු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත් වන අතර, එමගින් විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාවය ද ඉහළ නංවා ගත හැකි බව සඳහන්.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම්, එමීර් රාජ්‍ය එරට වැසියන්ට දන්වයි

colombotoday

අත්සන් නොකලොත් තහනමක් පනවනවා. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට දැනුම්දෙයි. | එංගලන්ත සංචාරයේ ගිවිසුමට පමණක් ක්‍රීඩකයෝ එකඟ වෙති

colombotoday

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් රැගත් ඝාරියල් කොළඹ වරායට

colombotoday

රනිල් අද හවස ගංගාරාමේදී දිවුරුම් දෙයි

colombotoday