Uncategorized

අත්සන් නොකලොත් තහනමක් පනවනවා. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට දැනුම්දෙයි. | එංගලන්ත සංචාරයේ ගිවිසුමට පමණක් ක්‍රීඩකයෝ එකඟ වෙති

එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අස්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම ගිවිසුමට අස්සන් තබනවාද නැද්ද යන තීරණයට ගැනීමට ක්‍රීඩකයන්ට අද පස්වරු 4.00 දක්වා කාලය ලබාදුන් බවත් එසේ නොවුණ හොත් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවන්නේ යැයි දැනුම් දුන් බවත් එම නිලධාරියා කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් එංගලන්ත සංචාරයෙන් පසුව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවත් එම නිලධාරියා සඳහන් කරයි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday

විෂ පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකරයි

colombotoday

යුද ජයග්‍රහණයට ගෞරව කිරීමට මහින්ද නමින් මම ගමක් හදනවා – සජිත්

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

Camping spots in Yosemite for an offbeat, adventure travel

colombotoday