Colombo Today Local NewsUncategorizedWorld

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

වේගයෙන්ම යන සෙල්ලම් මෝටර් රථයක් නිර්මාණය කරමින් ජර්මනියේ ඉංජිනේරුවෙක් වන මාර්සෙල් පෝල් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 148.454ක් ලෙස වාර්තා විය.

මේ අපූරු වාර්තාව ගිනස් වාර්තා ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ද පළ කර තිබෙන බවක් වාර්ථා වේ.

ඔහු නිර්මාණය කළ කුඩා මෝටර් රථයෙන් ධාවන පථයක ගමන් කරන අයුරු එහි දැක්වුණි.

Related posts

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට හෙළි කළ යුතුයි-රනිල්

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday