Colombo Today Local News

“බැසිල් ශ්‍රීලනිපය දෙකඩ කරන්න හදනවා.. මහින්ද පැරදුනෙත් ඔහු නිසයි” ඇමති ඩිලාන් පෙරේරා

dilan perera

නව දේශපාලන සංවිධානයක් ගොඩනගමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සූදානම් වන්නේ යැයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයට ප්‍රධාන වගකියයුත්තා වන්නේද බැසිල් රාජපක්ෂ මහතා බවයි.

Related posts

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin