Colombo Today Local News

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද (08)දින සිට සිදු කෙරේ.

පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සදහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Related posts

බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..

colombotoday

ජයසේන ඉස්කෝලෙ මහතාට කලකට පසු හමු වූ ‘දෙවන මනමාලයා‘

colombotoday

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ දක්වා විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය

Admin

ජීව උණ්ඩ 100ක් සමග අත්අඩංගුවට ගත් අමෙරිකන් ජාතිකයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday