Colombo Today Local News

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

මන්නාරම, අඩම්පන්, මුල්ලිකන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

මිය ගිය දෙදෙනා යතුරු පැදියකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුළට සිම්පත් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනකු මාට්ටු

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin