Colombo Today Local News

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ සිටි යුවලක් ආරක්ෂක නිළධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන ආකාරයට හේතුවක් නොමැතිව එම යුවල ඉවත් කිරීමටට විරෝධය පළකරමින් පිරිසක් මේ වනවිට නිදහස් චතුරස්‍රයේදී විරෝධතාවක නිරත වෙති.

“නිදහස නිදහස් චතුරස්‍රයක කොටුවී ඇත” “සදාචාරයේ නිරුවත, ආදරය තහනම්” “අත් අල්ලන් හිටියම බෝවෙනවද HIV?” යැයි අසමින් ඔවුන් විරෝධයෙ නිරත වෙති.

Related posts

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

Admin

රාජ්‍ය දේපළ විකුණාගෙන කෑමේ ඉතිහාසයෙන් බිදක් මෙන්න !

colombotoday