Colombo Today Local News

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා බවත් එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තර මහතුන් බෙදාගන්නා ගැනීම දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් එසේ අහිමිවන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Related posts

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday