Colombo Today Local News

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

ලෝක එඩ්ස් දිනය අද(01)ට යෙදී තිබේ.

මෙවර එහි තේමාව ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු යන්නයි.

ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න මහතා සඳහන් ක‍රන්නේ, වසරේ මුල් මාස 10තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බවයි.

HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බව ද ඔහු පවසයි.

Related posts

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් කටඋත්තර ලබා දෙන්න CIDයට ආ සිව්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday