World

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

සෝමාලියාව Tiktok – Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්‍රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බව එරට රජය පවසයි.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේ නොමැතිවුවහොත් නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දිය යුතු බව සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Related posts

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා අසධිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

colombotoday

පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්‍රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

Admin

වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි අමෙරිකානුවන්ට එක්සත් ජනපද රජය දන්වයි

colombotoday