World

වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි අමෙරිකානුවන්ට එක්සත් ජනපද රජය දන්වයි

ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ.

ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන COVID-19 වසංගතය හේතුවෙන් ”ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස” එක්සත් ජනපදය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි.

මෙහිදී සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන්සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද එක්සත් ජනපද රජය කඩිනම් පියවර ගෙන තිබේ.

Related posts

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්

Admin

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

රුසියාව සබ්මැරියනයක සිට නව මිසයිලයක් අත්හදා බලයි

colombotoday

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin