World

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කළා.

ඔහු එමගින් චෝදනා කරන්නේ පුටුවේ සිටින ජනපති විසින් උසිගන්වන ලද මිනිසුන් අගනගරයෙහි අද ප්‍රචණ්ඩත්වය නිර්මාණය කල බවටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔබාමා ප්‍රකාශ කරන්නේ මාස දෙකක කාලයක් තිස්සේ ඔහු තම අනුගාමිකයන්ට සත්‍ය පැවසීමට අකමැති වී ඇති බවයි.

මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් ජනවාරි මස 20 දා සිය පාලනය ආරම්භ කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

එම ප්‍රකාශය පහතින්,

Related posts

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

පාකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්, හිටපු අගමැතිගේ මී ගවයන් අටදෙනා සහ හෙළිකොප්ටර් හතර විකුණා දමයි..

colombotoday

කොරෝනා වෛරසයෙන් බ්‍රිරිතාන්‍යයේ වැඩිම අන්තරායකාරි තත්වයක සිටින්නේ කවර කණ්ඩායමක්ද?

colombotoday

ලෝකෙම කතා වෙන ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයෝ දෙදෙනා

colombotoday

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

colombotoday