World

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කළා.

ඔහු එමගින් චෝදනා කරන්නේ පුටුවේ සිටින ජනපති විසින් උසිගන්වන ලද මිනිසුන් අගනගරයෙහි අද ප්‍රචණ්ඩත්වය නිර්මාණය කල බවටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔබාමා ප්‍රකාශ කරන්නේ මාස දෙකක කාලයක් තිස්සේ ඔහු තම අනුගාමිකයන්ට සත්‍ය පැවසීමට අකමැති වී ඇති බවයි.

මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් ජනවාරි මස 20 දා සිය පාලනය ආරම්භ කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

එම ප්‍රකාශය පහතින්,

Related posts

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin