Colombo Today Local News

“අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි සූර්ය කුණාටුවක් අද

සූර්ය කුණාටුවක් අද (07)උදෑසන පෘථිවියට දැනෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි.

එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ද ඇතිවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

සූර්ය කුණාටුවක් යනු, සූර්යාගෙන් විශාල කැළඹීමක් ඇතිවීම නිසා එළියට විසිවන ද්‍රව්‍ය ඛදම්භයක් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

Related posts

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday

තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Admin

අරන්තලාවේ භික්ෂු ඝාතනයට වසර 31යි / කුල දරුවන් 31ක් සසුනට

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday