Colombo Today Local News

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයි

ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා 2023 අංක 1 දරණ සාමදාන විනිශ්චයකාර නියෝග යනුවෙන් මෙය හදුන්වා ඇත.

Related posts

මෛත්‍රී නොගිය මංගලාරාමයට මහින්ද යයි.. නව සමරුඵලකය විවෘත කර විහාර මන්දිරය සසුනට පුදයි

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ 500ක් ගෙන ආ 6ක් අත්අඩංගුවට

colombotoday

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday