Colombo Today Local News

තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මොණරාගල – ඇතිමලේ, විසිඅට ප්‍රදේශයේ දී එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවසට පැමිණෙමින් සිටිය දී මරණකරු ප්‍රහාරයට ලක්ව ඇත.

සිද්ධියෙන් මියගියේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 56ක් පමණ වූ තිදරු පියෙකි.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

පිවිතුරු හෙළ උරුමයේ ශාසනික කටයුතු භාර ලේකම් හිමියන් අත්අඩංගුවට!

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin

අද සිට 12 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Admin

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට විනය පියවර ගන්නැයි නියෝග..

colombotoday