Colombo Today Local News

අක්මීමන මිනීමැරුමකට ජවිපෙ අපේක්ෂකයා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

අක්මීමන ප්‍රාදේශීය සභාවට මෙවර ජනතා විමුක්ති පෙරමුණෙන තරග කරන අපෙක්ෂකයෙකු ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකුට එරෙහිව පවරා ඇති මිනී මැරුම් නඩුව ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් නම දෙනාම පෙබරවාරි 12 දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට පෙරේදා 30 නියෝග කෙරිණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන යටලමත්ත ගමගේ අතුල කුමාර යන අය මෙවර පළාත් පාලන මැතිවරණයේදී අක්මීමන ප්‍රාෙද්ශීය සභවට තරග කරන අපෙක්ෂකයෙකි.

අක්මීමන පොලිස් වසමේ හියාරේදී වසර 2006 නොවැම්බර් 14 වැනිදා සමරවීර ආරච්චිගේ මිහිර ප්‍රියන්ත යන අයට කඩුවලින් පහර දි ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගාලු මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.

Related posts

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීම, විවස්ථාවෙන් ඉවත් කරන්න කැමති අපේක්ෂකයාට සහය දෙනවා – එම්.කේ සිවාජිලිංගම්

colombotoday

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

දිලීත්ගේ අරක්කුවලට සීල් තියයි

Admin

ගින්නෙන් දැවී ගිය ප්‍රංශයේ සංස්කෘතික හදවත…

colombotoday