Colombo Today Local News

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

ළිඳුල, රහන්වත්තේ හටගත් ගින්නකින් වතු නිවාස 10ක් විනාශ වී තිබේ.

විදුලි කාන්දුවක් හේතුවක් ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (25) රාත්‍රී ඇති වූ ගින්න නිවා දැමීමට පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇත.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.

Related posts

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

Admin

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday

මිට කලිනුත් එක් අයෙක් හප්පා මරලා.. අනතුරට ලක්වූ රථයේ තිබී කඩුවක්, මුගුරක් හමුවෙයි.. ඇමති පුතා ආගිය අතක් නෑ

colombotoday

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday