Business

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 182,000 ක් දක්වා ද, මිල අද දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 178,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Related posts

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් මහජන බැංකුවෙන් ‘ඉසුරු උදාන’ තෑගි සහතිකපත්…

colombotoday

VEGA ජිනීවා හිදී එළිදක්වයි

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday