Colombo Today Sports News

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

තායිලන්තයේ බැංකොක් නුවර පවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට ලෝකඩ පදක්කම් 02ක් දිනා දීමට ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව මිනිත්තු 4යි තත්පර 14.39කින් නිම කරමින් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 60 දශම 9යි 3කි.

Related posts

ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

colombotoday

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

අනිල් ප්‍රසන්නගෙන් ලක් මවට රිදී පදක්කමක්

Admin

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday

ජැෆ්නා කිංග්ස් ඉවතට තල්ලු කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

colombotoday