Colombo Today Sports News

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය අද (24)දින කොළඹ එස් එස් සී පිටියේදී ආරම්භ වෙයි.

එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ අනුව, වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුශංක ව මෙම තරගය සඳහා කැඳවා ඇති අතර මෙය දිල්ශාන් මධුශංක ගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

මෙම ටෙස්ට් තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම….

දිමුත් කරුණාරත්න (නායක)
නිශාන් මධුෂ්ක
කුසල් මෙන්ඩිස්
ඇන්ජෙලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු
දිල්ශාන් මධුශංක

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්තානයට හිමිවිය.

Related posts

LPL අවසන් සටන අද

Admin

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday

ලොව ක්‍රිකට් තරු සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රිමියලිග් කාල සටහන නිකුත් වේ.

colombotoday

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

colombotoday