Colombo Today Sports News

ජැෆ්නා කිංග්ස් ඉවතට තල්ලු කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

ලංකා ප්‍රීමියර් ලීග්(LPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 64 කින් ජය ගනිමින් ය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් රැස් කළේ ය.

ඒ අනුව ලකුණු 189 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

Related posts

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ට

colombotoday

මාලිංගට තවත් “බකට්‌” එකක්‌

colombotoday

භානුක ක්‍රිකට් ආයතනයට සුවිශේෂී ලිපියක් යවයි

colombotoday

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් අවලංගුවන ලකුණු.

colombotoday

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday