Colombo Today Local News

විමල් නැවතත් රිමාන්ඩ් !

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාර්තු 06 වන දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඔහුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර පරීක්ෂණ කටයුතු අවසන් නොවුන බැවින් සැකකරුට ඇප නොදෙන ලෙස පරීක්ෂණ නිලධාරීන් කල ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමල් වීරවංශ මහතා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කලේය.

Related posts

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඡායාරූප ගැනීමට නිල ඇඳුම් දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday