Colombo Today Local News

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

ඉදිරි දෙවසර තුළ රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06)දින බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්.

රැකියා සීමා කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා චක්‍රෙල්කයක් නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර නව කර්මාන්තශාලා 10ක් ඉදිකර එළඹෙන සිංහල හා හින්දු අවුරුද්දට පෙර එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නාමල්ගේයැයි කියා FCID අත්අඩංගුවට ගත් මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

colombotoday

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

Admin

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday

මියන්මාර් නියෝජිත පිරිසක් ඥාණසාර හිමි හමුවෙයි !

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday