Colombo Today Local News

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හෙට (10)දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.

එම විවාදයේ දි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

Related posts

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 264ක් අල්ලයි

colombotoday

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday