Colombo Today Local News

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

wevasaජනවාරි 8 වනදාට වසරක් පිරෙන යහපාලන රජයේ ප්‍රගතිය ගැන රට පුරා ජනතාව දැනුවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන්ට දන්වා ඇත.

පසුගිය කාලයේ ජනතාවට ලැබුණු ජගය්‍රහණ, ලබාදුන් සහන, සහ රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව පුළුල් ලෙස දැනුවත් කරන ලෙසත් ඒ සදහා සෑම දිස්ත්‍රික්කයක් පුරාම ජනහමු සංවිධානය කරන ලෙසත් දැනුම්දී ඇත.

Related posts

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

colombotoday

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday