Colombo Today Local News

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

මුස්ලිම් ජාතික පිරිසකගේ පහරදීම හේතුවෙන් මියගිය, තෙල්දෙණිය උඩුදුම්බර පදිංචි ඒ.පී. කුමාරසිරි නමැති දෙදරු පියාගේ නිවසට ඊයේ (4) රාත්‍රියේ වැඩමකළ බොදුබල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

පවුලේ උදවිය සමග මද වෙලාවක් කතා කරමින් සිටි ඥානසාර හිමි ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙලක් ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක හිමි සමග සාකච්චා කළහ. පසුව, ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ තරුණ පිරිස්ට කඳවු ඥානසාර හිමි ගැටුම් ඇති කර නොගෙන නුවනැතිව කටයුතු කරන ලෙස අවවාද කර සිටියහ.

Related posts

මැතිව්ස්ට කොවිඩ්

colombotoday

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

22 සංශෝධනය ගැසට් කරයි

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin