Colombo Today Local News

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

මෙරට නිෂ්පාදිත සිමෙන්ත වර්ග දෙකක මිල ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී ඇත.

ඒ අනුව බදාදා සිට ක්‍රියාත්මක වන පරිද මෙම මිළ ඉහළ දැමීම සිදුවේ.

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 30කින් වැඩි වීමට නියමිතය.

Related posts

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

colombotoday

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

colombotoday

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

ආණ්ඩුව අපේ කතා කිරීමේ නිදහස නැති කරලා තියෙන්නේ. – ඉරාජ් වීරරත්න

colombotoday

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday