Colombo Today Local News

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20)දින සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද මීට පෙර කටයුතු කර තිබුණි.

Related posts

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

colombotoday

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

colombotoday

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday