Colombo Today Local News

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

අධිකරණය විසින් ලබාදෙන තීන්දුවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය පවුලේ පිරිසට ලබා දී ඇති අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අද(20)දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ.

එසේම ඊට අදාළව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවා ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සොයා බලමින් සිටින බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් යහපාලන දීගයකට සැරසෙයි?

colombotoday

පිරිවෙන් වලට වෙන්කර තිබූ මුදලත් අතුරු අයවැයෙන් කපා දමලා.. මේ ගහන්නේ ශාසනයටයි !

colombotoday

ඇවන්ගාඞ් නඩුවෙන් ගෝඨා අතුළු 7ක් නිදහස්.. ප‍්‍රතිශෝධන අයැදුම්පත ප‍්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝග බලශුන්‍ය කරයි

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

පළාත් කිහිපයකට ඉදිරි පැය 36 තුළ තද වැසි

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday