Colombo Today Local NewsTop Stories

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

දකුණු පළාත් ආණ්ඩුකාර, කැෆේ සංවිධානයේ විදායක අද්‍යක්ෂ ලෙස කටයුතු කල රන්ජිත් කිර්ති තෙන්නකෝන්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ලේකම්වරයෙකු මාර්ගයෙන් ඊයේ (2) දැන්වූ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(2) දිනයේදීම සැකසු බවත් පුද්ගලික කාර්යමණ්ඩලයට ද එය දැන්වූ බවත් වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Related posts

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

colombotoday

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම්

colombotoday

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට ගිය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් නාවික හමුදා බාරයට

colombotoday

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday