World

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

ඉන්දුනීසියාව සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා අනාවරණය කළේ මේ දිනවල ඉන්දුනීසියාව පුරා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පැතිර යන බවයි.
එය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ.

Related posts

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

colombotoday

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

colombotoday

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin