Colombo Today Local News

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා – අයදුම්පත් කැඳවීම ජූලි 06 තෙක් පමණි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (15)දිනයේ සිට ජූලි 06 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලබන ජූලි මස 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්………..

Related posts

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

අවසර දෙනවා නම් ආවා කල්ලිය දින දෙකෙන් මැඩපවත්වනවා – ශ්‍රී ලංකා යුද හමුදාව

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday