Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර තිබේ.

ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු මත පදනම්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.

Related posts

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

Admin

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල යලිත් ඉහළට

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ලබා ගන්න ශ්‍රී ලංකාව උනන්දුවෙන්

colombotoday