Colombo Today Local News

කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ලබා ගන්න ශ්‍රී ලංකාව උනන්දුවෙන්

කොවිඩ් එන්නත් ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවට තමන්ට දන්වා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීය.

ඊයේ (05)දින මෙරටට පැමිණි ජෙයශංකර් මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ජා පැවැත්වීය.

Related posts

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

colombotoday

මුදල් කාරක සභාවේ සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි

Admin

සජිත් නිහඩ වෙයි.. සාකච්ඡා, රැස්වීම් වර්ජනය කරයි.. දුරකථනයටත් පිළිතුරු නෑ…

colombotoday

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday