Colombo Today Local News

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකෙරෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම්දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින්ගො නුකළ රිට් පෙත්සම අද (15)දින සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කර ඇත.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Related posts

මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කලා අපි රජය භාර දෙනකොට කිසිම මූල්‍ය අර්බුදයක් තිබුනේ නෑ..

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday