Colombo Today Local News

රණවිරුවන් නිකරුණේ රස්තියාදුකරන සී අයි ඩී යට හිටපු හමුදාපතිගෙන් කනේ පහරක්

eknaligoda 2323

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා නිවාඩුවක් සදහා ලංකාවට පැමිණි අවස්ථාවේ රහස් පොලීසියේ නිලධාරීන් එක්නැලිගොඩ කොටි ඒජන්තයා සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට සූදානම් වී ඇත.

නිවාඩුවකට පැමිණි තමන්ට නිකරුණේ රස්තියාදු වීමට නොහැකි බව පවසමින් රහස් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන හිටපු හමුදාපතිවරයා කට උත්තරයක් ගැනීමට අවශ්‍ය නම් ගුවන් ටිකට්පතක් එවා නැවත තමන්ව ගෙන්වා ගන්නා ලෙසත් රහස් පොලීසිය අසල නවාතැන් පහසුකම් සපයා දෙන ලෙසත් පවසා ඇති බවද වාර්තා වේ.

මානුෂික මෙහෙයුමේ රණවිරුවන් ඉලක්ක කරගනිමින් දිගින් දිගටම සිදුකරමින් පවතින කෙණෙහිළිකම් හමුවේ ඔවුන්ගේ ඉවසීමේ සීමාවන්ද ඉක්ම ගොස් ඇති බව හිටපු හමුදාපතිවරයාගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වේ.

Related posts

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

ගෝඨාගමනයට එරෙහිව එජාප ප්‍රභල ඇමති අංචි අදී – ඇමරිකා පුරවැසිභාවය ඉවත්කිරීම වැලැක්වීමට නඩුවක් දම්මවයි

colombotoday

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

colombotoday

පිංවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin