Colombo Today Local News

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

පල්ලම කළුකැලේ ප්‍රදේශයේ නිවසක දී තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුත්‍රයා විසින් පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ තැනැත්තා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

රට රකින විරුවෙක් කියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණවා

colombotoday

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

colombotoday

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

colombotoday

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

colombotoday