World

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිදුවූ බස්රථ අනතුරකින් ප්‍රථමික පාසැල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ අවුරුදු 05 සහ 11 යන වයස් සීමාවේ පසුවන සිසුන් 45දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අධික වේගයෙන් පැමිණ ට්‍රක් රථයක් බස් රථයේ පිටු පසින් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අනතුරට ලක්වූ සිසුන් නව දෙනෙකු හදිසි ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් හත් දෙනෙකු දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් කර ඇති බව සඳහන්ය.

Related posts

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin

හමාස් නායකයෙකු ඊශ‍්‍රායල් අත්අඩංගුවට

colombotoday

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday