World

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මිය ගොස් තිබේ.

28 හැවිරිදි වියේ පසු වූ හාර්විල් සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයක් වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳු ගැටයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ,

2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් වුණි.

Related posts

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

නෝර්වේ දී දුනු ඊතළ යොදා ගනිමින් මාරක ප්‍රහාරයක්

colombotoday

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin