Colombo Today Local News

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

දූෂණ චෝදනා ලබා සිටින්නේ යැයි කියන නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත්කිරීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවලින් අද (10)දින ප්‍රවේශපත් නිකුත් නොකළේය.

එසේ වුවද ඇතැම් දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් කර ඇත. හැටන්, පානදුර සහ අම්බලන්ගොඩ ආදි දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශපත් නිකුත් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සදහන් කරන්නේ අද රාත්‍රී 12.00න් වර්ජනය අවසන් කරන බවත් බලධාරීන් මේ මොහොත දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්ය.

Related posts

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

colombotoday

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

Admin

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්න මුදල් ලබාදීමට බන්දුල එකඟ වෙයි

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday