Colombo Today Local News

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

Bandula gunawardana

හෝමාගම ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යවන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

කට්ටි පැන්න සිරිල් පුජකතුමා අද සි.අයි.ඩි.යට

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

රනිල් මන්ත්‍රීධුරයෙනුත් ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

colombotoday

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday