Colombo Today Local News

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදීය.

එම උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැයි මස 2 වනදා සිට 08 වනදා දක්වා වු වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.

Related posts

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday

නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවා – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday

සයිනොෆාම් එන්නත් විකිණීමට ගිය රෝහල් කම්කරුවෙක් මාට්ටු

colombotoday

පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙයි.. කතරගම උණුසුම්

colombotoday