Colombo Today Local News

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සිසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

එම ගැසට් නිවේදනයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන ආයතන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබේ.

Related posts

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

“ඇමති හැරිසන් මහා සහල් ජාවාරමක“ ජනපති සොයුරු ඩඩ්ලි මාධ්‍ය හමුවේ හෙළිකරයි (Video)

colombotoday

ETCA ගිවිසුමනම් ගහනවාමයි.. හනුමලාට වන්නම් නටන්න ඉඩ දෙනවා.. රට ගිනිතියන්න දෙන්නෑ

colombotoday

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

colombotoday

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday